Rs 800.00
Vendor: Vidarshana Publishers
Type: Translations

හුදෙකලාව සහ දුරස්ථ භාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනි. අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි.

කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක...

  • Name : Wahalak Nathi Maligawa - වහළක් නැති මාලිගාව
  • Vendor : Vidarshana Publishers
  • Type : Translations
  • Manufacturing : 2025 / 12 / 03

Guaranteed safe checkout

Wahalak Nathi Maligawa - වහළක් නැති මාලිගාව
- +

හුදෙකලාව සහ දුරස්ථ භාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනි. අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි.

කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක ස්ටෙයින් බෙක් දුටුවේ කුමන අයුරකින්ද? රොබර්ට් බර්න්ස් කවියාගේ ජනප්රිය පැදි පෙළක දැක්වෙන කතා පිංවකින් හැඟවෙන පරිදිය. මීයන් විසින් ඉරිඟු යායක සාදන ලද පුංචි කුඩුව මිනිසුන් විසින් නගුලෙන් හාරා විනාශ කර දමන ආකාරයටය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid