-
රන් රාජාලි ඉගිල්ලෙති
1 x Rs 450.00
Your cart is empty now.
Your cart is empty now.
උණ්ඩයක හඬ ඇසෙද්දි, පමණක් කලබල වුණු කුරුල්ලෝ ඉගිලෙන්නට පටන් ගත්තේ සංගීතඥයකු තම වාද්‍ය භාණ්ඩය මතඅසංගත ස්වරයත් හැඩෙව්වාත් මෙනි. එය සැප්තැම්බරයේ අග භාගය වූ බැවින් උණුසුමක් හෝ සිසිලක් නොවී ය. ගිම්හානය සහ සිසිරය සමාදානය වපුරා ඇති බව පෙනිණ.