Rs 550.00
Vendor: Vidarshana Publishers
Type: Other

ළමා සහ යොවුන් ප්රේක්ෂකයන් සඳහා වූ සංගීත නාට්ය සාහිත්යයක් හා සංගීත රංග නිෂ්පාදන අපේ රටේ දක්නට නැති තරම්ය.

මේ අවාසනාවන්ත තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් ප්රකට නිර්මාණකරුවකු සහ රංග කලා විද්වතෙකු වන සුනිල් විජේසිරිවර්ධන, චෙරී කැටය හා පිච් ඇටයේ කතාව යන...

  • Name : Cherry Kate Saha Peach Kate - චෙරි කැටේ සහ පීච් කැටේ
  • Vendor : Vidarshana Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 01 / 16

Guaranteed safe checkout

Cherry Kate Saha Peach Kate - චෙරි කැටේ සහ පීච් කැටේ
- +

ළමා සහ යොවුන් ප්රේක්ෂකයන් සඳහා වූ සංගීත නාට්ය සාහිත්යයක් හා සංගීත රංග නිෂ්පාදන අපේ රටේ දක්නට නැති තරම්ය.

මේ අවාසනාවන්ත තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් ප්රකට නිර්මාණකරුවකු සහ රංග කලා විද්වතෙකු වන සුනිල් විජේසිරිවර්ධන, චෙරී කැටය හා පිච් ඇටයේ කතාව යන ළමා හා යොවුන් සංගීත රංග පිටපත් දෙක මේ ග්රන්ථය මගින් පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

මෙහි ඉලක්ක පාඨකයා වන්නේ දෙමවුපියන්, ගුරුවරුන් සහ යොවුන් රසිකයින්ය. ‛වෙරී කැටේ’ කතාව දෙමවුපියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ගේ වයස් ප්රමාණ අනුව, අවශ්ය නම් කරුණු තෝරා බේරා දෙමින්, ඔවුන් සමග කියවිය හැකි වේ යැයි අපේක්ෂිතය.

' පීච් ඇටේ' කතාව, යොවුන් පාඨකයන් මෙන්ම ගුරුවරුන් සඳහාද ශේෂයෙන් සුදුසුය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid