-
Dadayakkarayage Kathawa - දඩයක්කාරයාගේ කතාව
1 x Rs 675.00
Your cart is empty now.
Your cart is empty now.
ඇඩ්ලින් යෙන් මාහ් උපදිද්දී ඇගේ මව මිය ගියාය.
එබැවින් පවුලේ අය ඇයට සැළකුවේ අවාසනාව උරුම කරගත් දැරියක් හැටියටය. අවාසනාවන්ත යැයි හංවඩු ගසනු ලැබූ මේ දිරිය දරිය ජීවිතය ජයගන්නට දරන අප්‍රතිහත ධෛර්යය, කිසිදා මතකයෙන් බැහැර නොවන මේ සත්‍ය කතා පුවත තුළ දිග හැරෙයි.