Rs 500.00
Vendor: Veemansa
Type: Poetry

වරෙක සුප්රකට සංස්කෘත සාහිත්ය විචාරක බෙරිඩේල් කිත් පඬිවරයා පැවසූවේ භාරතීය කවින් විසින් සෘතු සයකට බෙදා වර්ණනය කළ නිර්මාණයන් අතර එන සුවිශිෂ්ට කාව්යමය වර්ණනය සෘතු සංහාරය බව යි.

It is a highly poetical description of the six seasons into which the...

  • Name : Irthu Sanharaya - සෘතු සංහාරය
  • Vendor : Veemansa
  • Type : Poetry
  • Manufacturing : 2026 / 01 / 16
Categories:

Guaranteed safe checkout

Irthu Sanharaya - සෘතු සංහාරය
- +

වරෙක සුප්රකට සංස්කෘත සාහිත්ය විචාරක බෙරිඩේල් කිත් පඬිවරයා පැවසූවේ භාරතීය කවින් විසින් සෘතු සයකට බෙදා වර්ණනය කළ නිර්මාණයන් අතර එන සුවිශිෂ්ට කාව්යමය වර්ණනය සෘතු සංහාරය බව යි.

It is a highly poetical description of the six seasons into which the Indian year is divided by Sanskrit poets.

අපගේ වැඩිහිටි චිරකාලීන කලණ මිත් කරුණාරත්න අමරසිංහයන් විසින් අත ගසන ලද්දේ එක්තරා යුගයක ජීවමානව හිඳිමින් මෙදෙරණ සිය නැණ දියෙන් තෙමාලූ ඉහත කී මහා විද්වතුන් විසිනුදු වර්ණිත, පමණින් කුඩා. ගුණයෙන් විසල් සුන්දරාර්ථවාහී ග්රන්ථ රත්නයකට ය.

චිරකාලීන සහෘදයාණෙනි. ප්රශස්ති වශයෙන් නොව ඇත්ත ඇති සැටියෙන් දැකීම පිළිබඳව වන අපගේ මහදභිරුචියට අනුව මේ වූ කලී සැබැවින්ම සිංහල සාහිත්ය වංශයට සංස්කෘත සාගර ජලය මුසු කිරීමකි. රසාලිප්තසාහිත්ය ධාරාවකින් සිංහල රසික සමාජය සමාලිප්ත කිරීමකි. නිර්මාණ සහෘදය සුජන සංසදයේ හෘදය මණ්ඩල සංස්පර්ශ කිරීමකි.

 

~ ජ්යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්ර රණසිංහ

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid