Your cart is empty now.
ජනතාවගේ ආහාර අවශ්යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පතඅනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප්රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්තසෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය' යනු සෝවියට් සාහිත්යයේ මතු නොව විශ්ව සාහිත්යයේ ද අගනා මතක සටහනකි.