Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 97 left in stock

ස්ත්රී ශරීරයත් ස්ත්රියත් වනාහි අප වටා අවකාශය විසින් ගොඩනංවන ලද සංස්කෘතික නිර්මිතයකි. මෙ කියන සංස්කෘතික නිර්මිතය අබිබවා පොදු මනුෂ්යත්වය තමා කරා ළඟා කරගැනීම ඇයට පවත්නා සුවිශාලතම අභියෝගයකි. මේ වනාහි ලිංගිකත්වය, විවාහය, දේශපාලනය, ආර්ථිකය හා කලාව ඇය වටා ආරෝපණය කරන්නා වූ...

Guaranteed safe checkout

Lihil Boththam - ලිහිල් බොත්තම්
- +

ස්ත්රී ශරීරයත් ස්ත්රියත් වනාහි අප වටා අවකාශය විසින් ගොඩනංවන ලද සංස්කෘතික නිර්මිතයකි. මෙ කියන සංස්කෘතික නිර්මිතය අබිබවා පොදු මනුෂ්යත්වය තමා කරා ළඟා කරගැනීම ඇයට පවත්නා සුවිශාලතම අභියෝගයකි. මේ වනාහි ලිංගිකත්වය, විවාහය, දේශපාලනය, ආර්ථිකය හා කලාව ඇය වටා ආරෝපණය කරන්නා වූ බලපෑම්සහගත සංකීර්ණත්වයේ ඉසව් ගවේෂණය කිරීමේ ප්රබන්ධමය අභ්යාසයකි.

Translation missing: en.general.search.loading