Your cart is empty now.
සෙයිතාගේ විසින් පාපයට පොළඹවනු ලදුව ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත් ගැහැණිය ඒවාද මිහිමත සලකුණු කළ පාසටහන් සොයා යේ මතයේ ඒඩිඩ්න් වරායෙන් නැව් නැගී ඔහු සෙරන්ඩිබ්බයට ආවේය.
2025 ස්වර්ණ පුස්තක සම්මාන දෙවන වටය සඳහා නිර්දේශිත වූ නවකතාවක් වන 'අගත අනගත' විශාල පාඨක මෙන්ම විචාරක අවධානයක් දිනා ගත් කෘතියකි.