Rs 800.00
Vendor: Vidarshana Publishers
Type: Short Stories

ස්ත්රිය නමැති සිතියමෙහි මාවතේ හතක අප රැගෙන යන කතා හතක් මෙහි සම්මුඛ වෙයි. ඉතා සාමාන්ය සේ පෙනෙන තැනකින්, සිදුවීමකින්, දෙයකින් පටන් ගෙන

විවිධ සංකීර්ණ මාවන් ඔස්සේ චී සංචාරය සිදු වෙයි. වී මාවතේ පාර කියන්නේ ස්ත්රී ආත්මය වෙනටය. ස්ව ආත්මීයත්වය පිළිබඳ...

Guaranteed safe checkout

Api Wage Aya - අපි වගේ අය
- +

ස්ත්රිය නමැති සිතියමෙහි මාවතේ හතක අප රැගෙන යන කතා හතක් මෙහි සම්මුඛ වෙයි. ඉතා සාමාන්ය සේ පෙනෙන තැනකින්, සිදුවීමකින්, දෙයකින් පටන් ගෙන

විවිධ සංකීර්ණ මාවන් ඔස්සේ චී සංචාරය සිදු වෙයි. වී මාවතේ පාර කියන්නේ ස්ත්රී ආත්මය වෙනටය. ස්ව ආත්මීයත්වය පිළිබඳ ස්වච්ඡන්දතාව අහිමි වී යාම. දෙන ලද සංස්කෘනික නිර්මිත තුළට තම පැවැත්ම ඌනනය වීම වැනි තේමාත්මක මාවත් ඔස්සේ සිදුවන මේ කැටුව යාම. පාඨකයාගේ සිනීම් කලාපයේ ස්ත්රී - පුරුෂ මනුෂ්ය පැවැත්ම පිළිබඳ නව සිතියමක් නිර්මාණය කරනු සමත් වෙයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid