Your cart is empty now.
විසි වැනි සියවසේ ලෝක සාහිත්යයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්රීසි සාහිත්ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක්රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අගුරු වලට යට කරන ලද මිනිසා සහ සොබාදහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මහස හා අසත්ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයන් ගැන කෙරෙන අපූරු විමසුමකි