Your cart is empty now.
‘නිශ්ශංක විජේමාන්නගේ දෙවන කෙටිකතා එකතුවයි. 1994 වසරේ මුලින්ම පළවූ එය 1995 වසරේ පැවැති ස්වාධීන සාහිත්ය සම්මාන උළෙලේදී වසරේ හොඳම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්ර විය. ‘දළ රෙදි සහ කසී සළු’ කෘතියෙහි එන ‘පොර කුකුළා’ කෙටිකතාව ඔහුගේ සමස්ත නිර්මාණ කාර්යය තුළම මුණගැසෙන වටිනාම කෙටිකතාව ලෙස අදද බොහෝ විචාරකයෝ සලකති