Rs 1,200.00
Vendor: Vidarshana Publishers
Type: Short Stories

ඔබට මේ කතා ඉවසා දරාගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්රසන්න බවය. දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද. මම එය ආවරණය කරන්නට තැත් නොකරමි. එය මගේ කාර්යයද නොවන්නේය. ඒ සන්නාලියන්ගේ කාර්යයයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී...

  • Name : Depalu Karana Lada Hadawathaka Chodana Pathraya - දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය
  • Vendor : Vidarshana Publishers
  • Type : Short Stories
  • Manufacturing : 2025 / 12 / 03

Guaranteed safe checkout

Depalu Karana Lada Hadawathaka Chodana Pathraya - දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය
- +

ඔබට මේ කතා ඉවසා දරාගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්රසන්න බවය. දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද. මම එය ආවරණය කරන්නට තැත් නොකරමි. එය මගේ කාර්යයද නොවන්නේය. ඒ සන්නාලියන්ගේ කාර්යයයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුත ඔබ ජීවත් වන සමාජය කැත බවයි. මගේ කතා තුළින් මම සත්යය නිරාවරණය කරමි. එසේම මට මා දැනෙනුයේ සෑම දෙයම කැබලිවලට ඉරා යළි ඒවා එකතු කර මසන්නෙකු මෙනි.
-සාදාත් හසන් මන්ටෝ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid