Your cart is empty now.
‘මනෝ විශ්ලේෂණය’ කේන්ද්‍ර කරගත් නව දැනුම් පද්ධතියක් ලංකාවට හඳුන්වාදීමට පුරෝගාමී වූ සමාජ චින්තකයෙකු වන කතුවරයාගේ ප්‍රථම සහ එකම කෙටිකතා එකතුවයි. පරාරෝපනය වූ මිනිසාගේ දෛවය මිනිසාට අවැසි ආකාරයට හසුරුවාගත නොහැකි ඉතා ගතික තත්ත්වයට ඇද වැටී ඇති අන්දම පිළිබිඹු කෙරෙන කතා සමුච්චයකි.