Your cart is empty now.
තමා ගොඩනඟන ප්රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු-ධ්වනි ආනන්ද සපයන අතර, කම්පනීය අවසන් අත්දැකීමක් කරා රසිකයා යොමු කිරීමත්, එමගින් නොයෙකුත් තේමාත්මක අන්තර්දෘෂ්ටි කරා රසිකයා යොමු කරන ආවර්ජනා කිරීමත් ලියනගේ අමරකීර්ති කලෙක සිට අභ්‍යාස කරන කෙටිකතා කලාවේ ලක්ෂණ වේ.