Rs 1,200.00
Vendor: Vidharshana Publishers
Type: Novels

19 වන සියවසයේදී මහනුවර ප්රදේශය පාදක කරගෙන නිර්මිත ඓතිහාසික නවකතාවකිකි.
Categories:

Guaranteed safe checkout

Girija - ගිරිජා
- +
19 වන සියවසයේදී මහනුවර ප්රදේශය පාදක කරගෙන නිර්මිත ඓතිහාසික නවකතාවකිකි.
ගැහැණියක් සතු දුක් දොම්නස් ද, ජීවන ගමන ද, ස්ත්රීත්වයේ සුන්දරත්වය ද චමත්කාරයද මුසු දරාගැනීම, ඉවසීම, හැඩගැසීම, ආදරය, කරුණාව, සහෝදර ප්රේමය, එඩිතර බව, නොපසුබස්නා වීර්යය සහ අධිෂ්ඨානය ද, ස්ථානෝචිත ප්රඥාව ආදී එකී මෙකී සියලු සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත්ය.
තීරණාත්මක සමාජ වකවානුවක ඊට නොබියව මුහුණදෙන්නා වූ රම්මා සහ ගිරිජා⁣ යන ගැහැණුන් ⁣දෙදෙනා වටා ගොඩනැඟුණු අපූර්ව කතාන්දරයයි.
Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid