Your cart is empty now.
කවියාගේ සත්වන කෘතියයි. තමා කියවන කවියේ භාෂාව ‘භාෂාවක්’ බව අමතක කරවන කවියක් ලිවීම මේ කවියාගේ විශේෂත්වයයි. මිනිසුන්ගේ පරිකල්පනය නම් ඉසව්වේ දියුණුම අඩවියක මෙහි එන කවි රැඳී තිබේ.
Guaranteed safe checkout
Handpicked reads you’ll love.
Added to cart successfully!