Your cart is empty now.
මගේ අම්මගේ නම වෙරොනික්. වයස විසිහයයි. අම්මාගේ වයස හදාගන්න එක හරි ලේසියි. මගේ වයස දහයයි. මාව අම්මාට හම්බවෙලා තියෙන්නේ අම්මට වයස දහසයේදී, පුංචි කාලෙදිම අම්මා අනාථ දරුවෙක් වෙලා. ඊට පස්සේ හැදිලා වැඩිලා තියෙන්නේ, මං වගේ දරුකමට හදාගත්ත පවුලක. ඒ කියන්නේ, අම්මා දන්නවා මං ඉන්න තත්වේ!