Rs 980.00
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 99 left in stock

කෘතහස්ත කලාකරුවකු වන මහගමසේකර පිළිබඳ එබඳුම කෘතහස්ත සාහිත්යකරුවකු අතින් සම්පාදිත
ග්රන්ථයකි. සේකරගේ නිර්මාණ ජීවිතය විකාශනය වන අන්දම විස්තර කරමින් ඇරඹෙන මෙහි ඇගයුමට
පාත්ර කෙරෙන්නේ ඔහුගේ ගේය කාව්යයන්හි හැඩ-රුව සහ ගුණ-රුවයි. ඔහු එම කලා මාධ්යයේ විශිෂ්ටයකු
වන අන්දම සීරුවට දක්වා ඇති මෙම කෘතියට සේකරගේ චරිතාපදානයද ඇතුළත්ය.

  • Name : Mahagamasekara Saha Ohuge Geya Kawya - මහගමසේකර සහ ඔහුගේ ගේය කාව්‍ය
  • Vendor : Vidarshana Publishers
  • Type : Poetry
  • Manufacturing : 2025 / 12 / 11
Categories:

Guaranteed safe checkout

Mahagamasekara Saha Ohuge Geya Kawya - මහගමසේකර සහ ඔහුගේ ගේය කාව්‍ය
- +

කෘතහස්ත කලාකරුවකු වන මහගමසේකර පිළිබඳ එබඳුම කෘතහස්ත සාහිත්යකරුවකු අතින් සම්පාදිත
ග්රන්ථයකි. සේකරගේ නිර්මාණ ජීවිතය විකාශනය වන අන්දම විස්තර කරමින් ඇරඹෙන මෙහි ඇගයුමට
පාත්ර කෙරෙන්නේ ඔහුගේ ගේය කාව්යයන්හි හැඩ-රුව සහ ගුණ-රුවයි. ඔහු එම කලා මාධ්යයේ විශිෂ්ටයකු
වන අන්දම සීරුවට දක්වා ඇති මෙම කෘතියට සේකරගේ චරිතාපදානයද ඇතුළත්ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid