Your cart is empty now.
මරියා බ්රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජිනීවා වලට ආපු රූමත්, බුද්ධිමත්, තරුණ ගැහැනියක්.
ආදරය හා ජිවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්යන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගතගමනෙදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂණයක කතාවයි මිනිත්තු එකොළහේ කතාන්දරේ.