Rs 2,000.00
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 100 left in stock

සහලවා උණෙන් ඇදට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවක් මතුරමින් උන් කග්රිනා. අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වුයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර...

  • Name : Munnakkare Sansare - මුන්නක්කරේ සංසාරේ
  • Vendor : Vidarshana Publishers
  • Type : Novels
  • Manufacturing : 2025 / 12 / 05
Categories:

Guaranteed safe checkout

Munnakkare Sansare - මුන්නක්කරේ සංසාරේ
- +

සහලවා උණෙන් ඇදට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ්යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවක් මතුරමින් උන් කග්රිනා. අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වුයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මැත් කළ දිවැසිවරයා දුටුවේ. ප්රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය.

දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේය. ලැයිම් තොටුපළ දෙසින් එක්වර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු. මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණි. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය.

වෙඩිකන්ද දෙසට ලිහිණි රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයෝ සෙනග බලාගෙනය. සකල වලාකුළු අතරින් අහසට දුමක් නැගෙන්නට වන. මොහොතකින් විදුලි කොටන්නට විය. ඉතික්බිති ඇද හැලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid