Your cart is empty now.
මානව ජීවිතයේ විවිධ හැඩතල අපූරු ආකෘතිමය පර්යේෂණයන් සමග මෙම කතා එකතුවෙන් කියැවීමට හැකියාව ලැබේ. මෙම කෙටිකතා සංග්රාමයේ අඩංගු වැද්දෝ, වකුගඩුව, නව පණතක් සම්මතයි, ගුත්තිලලා මූසිලලා වැනි කතා පාඨකයාගේ චින්තනය විවිධ ඉසව් කරා ගෙන යමින් එහි පෘථුලකරණයක්, විශාලකරණයක් සිද්ධ කරයි.