Your cart is empty now.
පාඨක සිතීම හා කියවීම් ඇබ්බැහියට යළි යළි අභියෝග කරමින් නිරන්තර ප්‍රති-කියවීමකට පාඨකයා පොළඹවනසුලු ආඛ්‍යාන ආකෘතියක් භාවිත කිරීම ද, සජිවි සහ අජිවි චරිත අතර දෝලනය වන පාත්‍ර වර්ග නිරූපණයක් හරහා පාඨක පරිකල්පනය අභියෝගයට ලක් කරන සියුම් ආඛ්‍යාත අත්හදා බැලීමක නිරත වීම් ද, ස්ත්‍රීන් අතර ආලය හංවඩු ගසා ඇති ලිංගික අනන්‍යතා වලට ඔබ්බෙහි පිහිටුවමින් ඒකමානීය ආයතගත මනෝවිද්‍යාව ගැඹුරු අභියෝගයට ලක් කිරීමද වෙනුවෙන් ද, 'පලා යම් එන්න එළියට නවකතාව කෙටි ලැයිස්තු ගත කරන ලදී.
2024 විදර්ශන සාහිත්‍ය තනග ඇගයුම් මණ්ඩලය