Your cart is empty now.
පුරාවිද්‍යා ගවේෂණ සහ ඒ ඔස්සේ හෙළිකරගත් හා වෙනසට බඳුන් වූ මතිමතාන්තර පිළිබඳ මෙන්ම ඉතිහාස කරුණු විවරණය වන ලිපි පෙළකි. මෙහි විශේෂත්වයක් නම් කතුවරයා අධිපතිවාදී මතවාද සමග වහල් භාවයකින් නොයුතුව, විචාරාත්මකව මෙම ලියවිලි රචනා කොට තිබීමයි. මෙය පුරාවිද්‍යා විෂය හදාරන්නන්ගේ මෙන්ම ඉතිහාසය පිළිබඳ ඇල්ම ඇති අයගේ සහ එහි නිරතවන්නන්ගේද දැනුම පුළුල් කරන කෘතියකි.
ISBN: 9786246625405
Handpicked reads you’ll love.