Your cart is empty now.
ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව අතර වූ අභ්‍යවකාශය ජයගැනීමේ තරගයේදී ඇමරිකාව අභිබවා රුසියානුවන් මුලින්ම මිනිසෙකු අභ්‍යවකාශයට යවා යළි නිරුපද්‍රිතව පෘථිවිය වෙත ගෙන්වා ගන්නට සමත් විය. ඒ තීරණාත්මක, ඓතිහාසික ගමන සඳහා සහභාගි වූයේ යූරි ගගාරින් ය. මේ විශ්වීය මිනිසාගේ චරිතාපදානය Road to the Stars ලෙස ලොව පුරා ජනාදරයට පත් වූ අතර ‘තරු මගට පිවිසුණෙමි’ එහි සිංහල පරිවර්තනයයි.