Your cart is empty now.
ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණයහපත් සීතාවක රාජසිංහ රජකෙනෙක් නොවේ. ඒ ඉතිහාසයට එරෙහිව යමින් රාජසිංහ රජුගේ මනුෂ්‍යත්වය හෙළිකරන අතළොස්සක් මූලාශ්‍රය ඇසුරු කරගෙන රචිත මෙම නවකතාව අර්ථයෙන් ධර්මයෙන් රාජ්‍ය කළ රජෙකු අධර්මිෂ්ටයෙකු හා දුෂ්ටටෙයකු ලෙස ඉතිහාසයට එක් වූයේ කෙසේදැයි හෙළි කරයි.
Handpicked reads you’ll love.