Your cart is empty now.
කලා - සංස්කෘතික - සමාජ - දේශපාලන ක්ෂේත්‍ර පිළිබඳ විමර්ශනය කෙරෙන සඟරාවකි. මෙවන් සඟරාවක අවශ්‍යතාවක් කාලයක සිට පැවතිණි. විවිධ අදහස්, මතවාද, දූැනුම් එකිනෙක මුණගස්වමින් පාඨකයාගේ චින්තන පරිධිය පුළුල් කිරීම විදර්ශන සඟරා සංස්කාරකවරුන්ගේ අපේක්ෂාවයි.