Your cart is empty now.
විසිවැනි සියවසේ ශ්‍රී ලාංකේය බෞද්ධ කලාවේ වැදගත් නවීකරණ සහ පරිවර්තන රැසකට දායකත්වය සැපයූ සොයිලියස් මැන්දිස්, ජෝර්ජ් කීට් සහ සෝමබන්දු විද්‍යාපති යන කලාකරුවන්ගේ විහාර ව්‍යාපෘති පිළිබඳ සංසන්දනාත්මක විමසීමක් මෙම කෘතියේ එයි. නව කැලණි, ගෝතමී සහ බෙල්ලන්විල විහාර සිතුවම් පාදක කරගෙන එම විමසුම දිගහැරෙයි. මෙරට බෞද්ධ සිතුවක් කලාව පිළිබඳ උනන්දු සැමට වටිනා කෘතියකි.
ISBN: 9786246625542
Handpicked reads you’ll love.