Your cart is empty now.
මෙහි ඇතුළත් කෙටිකතා එකතුව ඒවා රවතා වූ කාලය අතිත් සහ සංස්කෘතික සන්දන අතින් සැලකිය යුතු භූමි ප්රදේශයක් ආවරණය කරයි.
කෙටිකතාව නම් සාහිත්ය ප්රවර්ගයේ විචිත්රතාව එක් කෘතියකින් සංගෘහිත කෙරෙන අන්දමින් සිය කතා පොකුර තෝරා ගැනීමට කතුවරයා පරිස්සම් වී තිබේ. හරුකි මුරකම වැනි සමකාලීන කෙටිකතාකරුවෙකු දක්වා වන නිර්මාණ වපසරියක විහිදෙන මෙම කතා වලියෙහි. ආසියානු කලාපය නියෝජනය වන කතා කිහිපයක්ම ඇතුළත් වීම විශේෂත්වයකි.