Your cart is empty now.
"නව ධනවාදී ජීවිතය යනු මිනිසාගේ ඓතිහාසික සංකේතකතාව අමතක කර කලින් තීරණය කළ වැඩසටහන්ගත ජීවිතයක් හිමි ඇඳුමක් ලෙස ඇගේ පටලවා ගැනීමයි. මෙම සන්දර්භය තුළ ඓතිහාසික කතා යනු ද ෆැන්ටයි වර්ගය විසින් ඉතිහාසය නිර්මාණය කරනු ලැබීමකි. අතීතයේ ජිවත් නොවූ. එහෙත් වර්තමානය විසින් ඉල්ලා සිටිනු ලබත අතීත ජීවිතප්රබන්ධ කිරීමට කතුවරිය පෙළඹී ඇත "
දීප්ති කුමාර ජයරත්න -
ISBN: 9789551559878
Handpicked reads you’ll love.