Your cart is empty now.
කෑදරකම, නීතිය හා බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්රජාවක්. සිය වේදනාබර අතීතයේ අවතාරයන්ගෙන් වධ විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ, මරණයේ සහ බලයේ ප්රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදුවනු ඇත්තේය. ඉදින් එහිදී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?