Your cart is empty now.
මල් මල් මල්බයිසිකලයක් ළමා-යොවුන් කවිපොතකි. එසේ වුවත් එය වැඩිහිටි ලෝකයට ළමා ඇසකින් එබෙන කවිපොතකි. එබැවින් වයස් භේදයකින් තොරව කාව්ය රසිකයන්ට එක සේ රසවිඳිය හැක්කකි. මෙය කතුවරයාගේ පස්වන කාව්ය සංග්රහයයි.
Handpicked reads you’ll love.