Rs 1,800.00
3 installments of Rs 600.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations

" නෑ, කියා ඔහු පිළිතුරු දුන්නේය. " මේක නොසැළකිළිමත්කමේ භයාතක ප්රතිවිපාසයක්. මට යාළුවෙක් හිටියා, හොද හෘදයා. නමුත් පොඩ්ඩක් වත් දඩයමට බර කෙනෙක් නෙවෙයි. හොදයි, එක දවසක් ඔහු මට මෙහෙම කිව්වා: 'මගේ ආදරණීය මිත්රයා, මාව දඩයමේ එක්ක පලයංකො. ඔක කරන්නෙ කොහොමද...

  • Name : Dadayakkarayekuge Satahan - දඩයක්කාරයකුගේ සටහන්
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 29
Categories:

Guaranteed safe checkout

Dadayakkarayekuge Satahan - දඩයක්කාරයකුගේ සටහන්
- +

" නෑ, කියා ඔහු පිළිතුරු දුන්නේය. " මේක නොසැළකිළිමත්කමේ භයාතක ප්රතිවිපාසයක්. මට යාළුවෙක් හිටියා, හොද හෘදයා. නමුත් පොඩ්ඩක් වත් දඩයමට බර කෙනෙක් නෙවෙයි. හොදයි, එක දවසක් ඔහු මට මෙහෙම කිව්වා: 'මගේ ආදරණීය මිත්රයා, මාව දඩයමේ එක්ක පලයංකො. ඔක කරන්නෙ කොහොමද කියල දැනගන්න මට හරි ආසයි.' ඇත්තම කියනවා නං සගයෙක් ඉල්ලන දෙයක් ප්රතික්ෂේප කරන්න මම කැමති නෑ. මම ඔහුට තුවක්කුව අරං දීලා දඩයමේ එක්ක ගියා. හොදයි. අපි සාමාන්ය විදියට දඩයමක් දෙකක් කරලා ටිකක් විවේක ගත්ත හිතුවා. මම ගහක් යට වාඩි වුණා. නමුත් ඔහු විවේක නොගෙන තමන් අතේ තිබ්බ තුවක්කුවත් එක්ක සෙල්ලං කරන්න පටං ගත්තා. ඒ අස්සේ මගේ දිහාවටත් තුවක්කුව මෑනුවා. මම ඔහුට කිව්වා තුවක්කුව පැත්තකින් තියපං කියලා. නමුත් පුරුද්දක් නැතිකම නිසා මිනිහ මගේ වචන ගණං ගත්තේ නෑ. තුවක්කුව පත්තු වුණා..."

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid