Your cart is empty now.
"උඹ කොයි තරම් වැඩිල ද? උඹ හොඳටම උස ගිහින්, උඹේ අම්මා හිටිය නම් නුඹව දකින්න..."
( අවසාහ සමුගැනීම) - විස්තර් අස්තාෆයිව්
"දැන් ඉතින් තෝරගන්න. පියානෝ එක ද? කසාදෙ ද?" "අයියෝ... කසාදේ. ඔව් සත්තකින්ම."
(පියානෝව) - ඇති බල් මොන්ටිය මචාඩෝ
" උඹලට බෑ මට වැරදි කියන්න. මම උඹලට හොඳ සැමියෙක් වුණා."
"උඹලටත් බෑ මටත් වැරැද්දක් කියන්න.” ඇය හඬන්නට තැතනුවාක් මෙනි.
(විවාහය) - අමදොර් දොගියෝ