Rs 700.00
3 installments of Rs 233.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Progress Publishers
Type: Other

මෙම කෘතියේ අන්තර්ගතය කතුවර්ය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ ආර්ථීක. දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ්ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ...

  • Name : Himalaye Paradeesaya - හිමාලයේ පාරාදීසය
  • Vendor : Progress Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 02 / 11
Categories:

Guaranteed safe checkout

Himalaye Paradeesaya - හිමාලයේ පාරාදීසය
- +

මෙම කෘතියේ අන්තර්ගතය කතුවර්ය සංචාරයෙන් ලද ආස්වාදය සහ වින්දනයට පමණක් සීමා කර නැත. මෙහි නූතන සහ පුරාණ භාරතයේ සමාජ ආර්ථීක. දේශපාලන හා ඓතිහාසික තොරතුරු ද විශ්ලේෂණය කර ඇත්තේ ඇය විසින් යෙදෙන ලද විදෙස් සංචාර අත්දැකීම් මෙන්ම රාජ්ය සේවයේ උසස් තනතුරුවල දීර්ඝ කාලයක් සේවය කර ලබා ගත් පරිචය ද උපයෝගී කර ගනිමිනි. යුග කිහිපයක ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය. සභ්යත්වය සහ ආගම් පිළිබඳව ද කරුණ සම්පිණ්ඩනය කර තිබෙන ආකාරය සිත් ගන්නා සුළුය. පාඨකයාගේ රසාලිප්ත හැඟීම් පුබුදුවන පරිදි විචිත්ර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකි රසඥතාවයත් කුසලතාවන් කතුවරිය සතුව තිබෙන බව මින් පැහැදිලි වේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid