Home
Categories
All collections
Vidarshana Books
Progress Books
General Books
Translation
Novel
Short Stories
Poetry
Academics
Drama
Politics
About Us
Contact
Literary Prize
0
Shoping Cart
Total:
Rs 0.00
Checkout
View Cart
Your cart is empty now.
Account
Login
Create Account
0
Shoping Cart
Total:
Rs 0.00
Checkout
View Cart
Your cart is empty now.
Home
Categories
All collections
Vidarshana Books
Progress Books
General Books
Translation
Novel
Short Stories
Poetry
Academics
Drama
Politics
About Us
Contact
Literary Prize
Account
Login
Create Account
Home
Ithibiso Jathakaya Ha Ithibiso Jathaka Kavya - ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය
Ithibiso Jathakaya Ha Ithibiso Jathaka Kavya - ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය
Rs 980.00
3 installments of
Rs 326.66
& get up to
4% Cashback
with
Vendor:
Sooriya Publishers
Type:
Other
Availability:
4 left in stock
ඉතිබිසෝ ජාතක කාව්
යය ක්
රි.ව. 1711 දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතකය ගද්
Name :
Ithibiso Jathakaya Ha Ithibiso Jathaka Kavya - ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය
Vendor :
Sooriya Publishers
Type :
Other
Manufacturing :
2026 / 07 / 01
Default Title - Rs 980.00 LKR
Add to cart
Go to wishlist
Categories:
Author:
Rangana Kuruwita
Share:
Guaranteed safe checkout
Ithibiso Jathakaya Ha Ithibiso Jathaka Kavya - ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය
-
+
Description
Comments
Reviews
ඉතිබිසෝ ජාතක කාව්
යය ක්
රි.ව. 1711 දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි. ඉතිබිසෝ ජාතකය ගද්
යය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැකි ය. මෙම ජාතක කථාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කථාවක් වීමත්, බෝසතුන්ගේ ස්ත්
රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකගත හැකි එකම කථා පුවත වීමත් ය. සෙංකඩගල යුගයේ ස්ත්
රීවාදී සාහිත්
ය පිළිබඳ කථාබහේ දී සිවිශේෂී ව කියැවුණ ද මෙතෙක් මුද්
රණද්වාරයෙන් පිට ව නොතිබීම නිසා විද්
යාර්ථින්ට මෙය පරිහරණයට අවස්ථාවක් නොවුණි.
ජාතක පොතෙහි නොමැති මෙම කථා පුවත සෙංකඩගල යුගයේ කවියකු විසින් මනහ්කල්පිත ව පබඳින ලද්දක් ද? නොඑසේ නම් මෙහි ප්
රභවය හා විකාශනය කෙසේ සිදු වී ද? මෙරට පමණක් නොව බ්
රිතාන්
යයේ හියු නෙවිල් එකතුවේ හා බ්
රිතාන්
යයේ වෙල්කම් පුස්තකාලයේ ඇති පුස්කොළ පිටපත් ද භාවිත කරමින් පිළියෙළ කළ ශාස්ත්
රීය සංස්කරණයකින් ද, ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්
යයනයකින් ද සමන්විත මෙම පර්
යේෂණ කෘතිය සිංහල සාහිත්
යයේ හා බෞද්ධ සාහිත්
යයේ නොදුටු පැතිකඩක් පාඨකයාට විවර කරයි.
Please enable JavaScript to view the
comments powered by Disqus.
Added to cart successfully!
View Cart
Checkout
FROM_JS
jsprice
jsprice
FROM_JS
FROM_JS
Add to cart
Add to cart
Added
Limit Products
Wait..
Translation missing: en.general.search.loading
Compare Product
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid