Rs 180.00
3 installments of Rs 60.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Agahas Publishers
Type: Poetry
Availability: 3 left in stock

විසි වන සියවසෙහි යුරෝපයේ පහළ වූ විශිෂ්ටතම කවියෙකු ලෙස රයිනර් මරියා රිල්ක (18751926) අවිවාදයෙන් පිළිගැනෙයි.

කවියා හා කවි සතර පිළිබඳවද පොදුවේ කලාව ගැනද ඔහු දැරූ අදහස් කැටි කොට ගතහොත් මෙසේය.

කවිතාව යමෙකු තුළ ඉපිද වර්ධනය විය යුතු කුසලතාවකි එය ආයාසයෙන්...

  • Name : Kiwinda Hadata Ebi Balan - කිවිඳ හදට එබී බලන්
  • Vendor : Agahas Publishers
  • Type : Poetry
  • Manufacturing : 2026 / 07 / 17
Categories:

Guaranteed safe checkout

Kiwinda Hadata Ebi Balan - කිවිඳ හදට එබී බලන්
- +

විසි වන සියවසෙහි යුරෝපයේ පහළ වූ විශිෂ්ටතම කවියෙකු ලෙස රයිනර් මරියා රිල්ක (18751926) අවිවාදයෙන් පිළිගැනෙයි.

කවියා හා කවි සතර පිළිබඳවද පොදුවේ කලාව ගැනද ඔහු දැරූ අදහස් කැටි කොට ගතහොත් මෙසේය.

කවිතාව යමෙකු තුළ ඉපිද වර්ධනය විය යුතු කුසලතාවකි එය ආයාසයෙන් ලබාගෙන වර්දනය කළ හැකි කිසිවක් නොවේ එමෙන්ම ශ්රේෂ්ඨ කලා නිර්මාණයක් බිහිවන්නේ පුද්ගලයෙකුගේ නිර්මාණ ශීලිත්වය ලිංගිකත්වය හා සොබාදහම යන ත්රීත්වයේ සම්බන්ධය තුළිනි. කලා විචාරය කිසිවිටක කලාවේ අභිවෘද්ධිය පිණිස නොවේ වෙසෙසෙසින්ම ආධුනිකයන්ට කලා විචාර පරිශීලිනයෙන් සිදු වන්නේ අවැඩක්මය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid