Rs 1,100.00
3 installments of Rs 366.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 6 left in stock

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය යළි ගොඩනැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිගක පාසල ඇරී නිවෙස බලා යම්න් සිටින පහළොස් හැවිරිදි මයිකල් හදිසියේ අසනීප වෙයි. ඔහුගේ උදවුවට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් හමැති කාන්තාවයි. එම සිදුවීමත්...

  • Name : Kiyawami Kese Aya Mese - කියවමි කෙසේ ඇය මෙසේ
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 14
Categories:

Guaranteed safe checkout

Kiyawami Kese Aya Mese - කියවමි කෙසේ ඇය මෙසේ
- +

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය යළි ගොඩනැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිගක පාසල ඇරී නිවෙස බලා යම්න් සිටින පහළොස් හැවිරිදි මයිකල් හදිසියේ අසනීප වෙයි. ඔහුගේ උදවුවට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් හමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන ඇඳුනුම්කම් සරාගී පෙමකට මුල්වෙයි. දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි. හැනා නොකියාම අකුරුදන් වූ පසු මයිකල් ඉමහත් කම්පනයට පත්වෙයි. කෙසේ වුව ද කාලයාගේ ඇවෑමෙන් ගීතිය හදාරමින් සිටිය දී මිලේච්ඡ ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමේ වාසි යුද අපරාධයක චිත්තිකාරිය වී සිටින නැනා ඒ සම්බන්ධ හඩු වාරයක දී අධිකරණයේ දී මයිකට මුණ ගැසුණු පසු ඔහු දෙවන වතාවට ද කම්පනයට පත්වෙයි.

භදු යෞව්වනයේ දී ශෘංගාරයෙන් ඔහු මුසපත් කරමින් ඔහු හා පෙමින් බැඳී සිටි ගැහැනිය එබඳු කෲරතර අපරාධයක හවුල්කාරියක් වූයේ කෙසේ ද යන්න ගැනත මයිකල් පුදුමයට පත්වෙයි. එහෙත් සාදාකාලිකව සඟවාගත් රහස් නැත්තේ කා ළඟ ද?

බර්ර්හාඩ් ෆ්ලින්ක් නමැති ජර්මානු ලේඛකයා විසින් රචිත The Reader නමැති ප්රබන්ධයේ පරිවර්තනය වූ 'කියවම් කෙසේ ඇය මෙසේ" කෘතිය තුළින් සමුල ඝාතනය අතරතුර සිදු කෙරුණු සාහසික හා කුරීරු අපරාධයන් හා පශ්චාත් යුද සමයේ ජර්මනියේ ඇතිව තිබූ මිලේච්ඡ වරදකාරී ස්වභාවය විමසා බැලේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid