Your cart is empty now.
ඉන්දියාවේ දිල්ලියේ උපන් ගීතා මේතා නම් ඇය පද්ම ශ්රී සම්මානලාභී ලේඛිකාවකි.
මෙම කෘතිය තුළ නර්මදා නම් නදිය ආසන්නව ජීවත්වන මිනිසුන් සහ ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳවත්, නර්මදා නදිය හා බැඳී ඇති ආගමික සම්ප්රදායන් පිළිබඳවත් ගැඹුරු ලෙස විවරණය කිරීමක් සිදුවේ.