Rs 700.00
3 installments of Rs 233.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: SSA
Type: Academics
Availability: 4 left in stock

රාජ්යය යනු මනුෂ්යයින්ට ඇතුවත් බැරි, නැතුවත් බැරි යථාර්ථයකි.

රාජ්යයේ ආයතන, පුද්ගලයින්, භාවිතාවන්, නීතිරිති සහ රාජ්යයේ චර්යාවේ පළවිපාක අපි දිනපතාම, එදිනෙදා ජීවිතයේ සෑම විටකම අත් විඳින්නෙමු.

එසේ වුවත්, රාජ්යය යනු දේශපාලන දර්ශනය සහ න්යාය තුළ පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි. එය දේශපාලන...

  • Name : Okkoma Rajawaru Okkoma Wasiyo - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
  • Vendor : SSA
  • Type : Academics
  • Manufacturing : 2026 / 05 / 21
Categories:

Guaranteed safe checkout

Okkoma Rajawaru Okkoma Wasiyo - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
- +

රාජ්යය යනු මනුෂ්යයින්ට ඇතුවත් බැරි, නැතුවත් බැරි යථාර්ථයකි.

රාජ්යයේ ආයතන, පුද්ගලයින්, භාවිතාවන්, නීතිරිති සහ රාජ්යයේ චර්යාවේ පළවිපාක අපි දිනපතාම, එදිනෙදා ජීවිතයේ සෑම විටකම අත් විඳින්නෙමු.

එසේ වුවත්, රාජ්යය යනු දේශපාලන දර්ශනය සහ න්යාය තුළ පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි. එය දේශපාලන විග්රහයේ සහ පරිකල්පනයේද කේන්ද්රීය ලක්ෂ්යය වේ.

මේ පොත ලියා ඇත්තේ මෙම වැදගත් සහ විවාදාත්මක තේමාව පිළිබඳව පුළුල්ව මෙන්ම ගැඹුරු හැඳින් වීමක් පාඨකයාට ලබා දෙනු පිණිසය.

එය උසස් අධ්යාපනය ලබන ශිෂ්ය - ශිෂ්යාවන්ට මෙන්ම වෘත්තීය දේශපාලනඥයන්ටද, දේශපාලන කාර්යධරයන්ටද. දේශපාලන වශයෙන් සවිඥානික පුරවැසියන්ටද එකසේ ප්රයෝජනවත් කෘතියකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid