Rs 850.00
3 installments of Rs 283.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Novels
Availability: 5 left in stock

...මතක තියා ගනිල්ලා. කවදාහරි සුද්දො මේ රට දලා යනවා. උන් යන්නෙ උන්ගෙ දරුවො වගෙ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත්වලට වෛර...

Categories:

    Guaranteed safe checkout

    Raigam Puttu – රයිගම්පුත්තු
    - +

    ...මතක තියා ගනිල්ලා. කවදාහරි සුද්දො මේ රට දලා යනවා. උන් යන්නෙ උන්ගෙ දරුවො වගෙ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාව් ජාති ආගම් භාෂා භේදයක් එපා ය කියලා; දෙමළත්, මරක්කයත්, හම්බයත්, කොච්චියත් බෝරාකාරයත් එක ය කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටමත් අයිති ය කියලා. එහෙම කියල උන් ඉංග්රීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයල ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සෙ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගෙ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි...."

    - අනගාරික ධර්මපාල තුමා

    Translation missing: en.general.search.loading
    Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid