Rs 500.00
3 installments of Rs 166.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Translations
Availability: 2 left in stock

රුසියානු කථා පහක් හා සෝවියට් කථා පහක් මේ කථා සංග්රහයට ඇතුළත් ය. මිනිස් ජිවිතයේ තථ්ය ප්රවෘත්තීන් හෙළි පෙහෙළි කරන මේ සෑම කථාවක් ම, ජීව ප්රවාහයෙන් ගත් ජීව බින්දුවකට සමාන ය. මිනිසා ගේ දුක් කම්කටොලු මෙන් ම, අපේක්ෂාවන් හා ප්රාර්ථනයන් ද...

Guaranteed safe checkout

Wagurubima - වගුරුබිම
- +

රුසියානු කථා පහක් හා සෝවියට් කථා පහක් මේ කථා සංග්රහයට ඇතුළත් ය. මිනිස් ජිවිතයේ තථ්ය ප්රවෘත්තීන් හෙළි පෙහෙළි කරන මේ සෑම කථාවක් ම, ජීව ප්රවාහයෙන් ගත් ජීව බින්දුවකට සමාන ය. මිනිසා ගේ දුක් කම්කටොලු මෙන් ම, අපේක්ෂාවන් හා ප්රාර්ථනයන් ද එළි දක්වා ලන මේ ශ්රේෂ්ඨ කථාවලට විශ්ව සාහිත්යයේ ප්රමුඛ ස්ථානයක් හිමි වී ඇත. සෑම කථාවක් ම සම්පූර්ණය; අසංක්ෂිප්ත ය. 1976 හොඳ ම පරිවර්තනය වශයෙන් රාජ්ය සාහිත්ය සම්මානය මේ කෘතියට හිමි විය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid