Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 3 left in stock

'වීත්යාගේ ඉස්කෝලේ' ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක 4 වැනි පංතියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි. එය මුළු අවුරුද්දකම මතකයකි.

ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය, දඟකාරිත්වය, මුරණ්ඩු බව සහ ක්රියාශීලීත්වය කතාව පුරාම දිග හැරේ. හාස්ය ඉතා...

  • Name : Weeththayage Iskole - වීත්යාගේ ඉස්කෝලේ
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 14
Categories:

Guaranteed safe checkout

Weeththayage Iskole - වීත්යාගේ ඉස්කෝලේ
- +

'වීත්යාගේ ඉස්කෝලේ' ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක 4 වැනි පංතියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි. එය මුළු අවුරුද්දකම මතකයකි.

ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය, දඟකාරිත්වය, මුරණ්ඩු බව සහ ක්රියාශීලීත්වය කතාව පුරාම දිග හැරේ. හාස්ය ඉතා සොඳුරු ලෙස කාවද්දා ඇති හෙයින් ළමුන්ගේ කියවීමේ රුචිය වැඩ වීමෙහිලා සමත්ය. සාමූහිකව වැඩ කිරීමේ අගය සහ සෝවියට් යුගයේ අධ්යාපනය පිළිබඳ සිහින් ඉඟියක් කෘතියෙහි දක්නට ලැබේ. එහෙයින් එය අධ්යාපනඥයින්ට, ගුරුවරුන්ට හා දෙමාපියන්ට ද අගනා කෘතියකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid