Your cart is empty now.
කලාවෙහි ස්වභාවය, රසවිඳින හැටි, එහි දාර්ශනික පසුබිම ආදිය ගැන, කවිය, සංගීතය, චිත්‍ර සහ මූර්ති කලාව ගැන නිර්මාණ අගය කරන සැටි හඳුන්වා දෙමින් ලියන ලද සරල වූ ද ව්‍යක්ත වූ ද හැඳින්වීමකි. කලාවට හිතැති පොදු පාඨකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පාසල් ගුරුවරුන්, කලා විචාරකයින් සහ නිර්මාණකරණයෙහි යෙදෙන අය නැවත-නැවත කියවිය යුතු පොතක් බව කතුවරයා සඳහන් කරයි.
ISBN: 9789555087681
Handpicked reads you’ll love.