Your cart is empty now.
ප්රකට සිංහල කවියෙකු වන නන්දන වීරසිංහ ගත් කාව්ය මග පිළිබඳ විචාරක්ෂියෙන් ලියැවුණු ශාස්ත්රීය සහ උපහාර ලිපි සමුච්චයකි. විචාරකයින්, ලේඛකයින් සහ විද්වතුන් ලෙස කීර්යක් උසුලන සහෘද පිරිසක් විසින් ලියැවී ඇති මේ අනගි ලේඛනාවලිය නන්දන කවිමග පිළ තවත් පරපුරකට පහදා දීමක්ද වෙයි.
Handpicked reads you’ll love.