Rs 550.00
3 installments of Rs 183.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 100 left in stock

කතුවරයාගේ විසිනව වැනි කාව්ය සංග්රහයයි. කුමාර හෙට්ටිආරච්චිගේ කවිය පිය තබා යන්නේ සිතිය නොහැකි තරම් අවදානම් මංකඩක් දිගේය. එක පැත්තකින් විප්රකාර වදනේ බිහිසුණු ප්රපාතයයි. අනෙක් පැත්තෙන් දෛනික ඒකාකාරිත්වයේ මඩ වෙයි. ඔහුගේ කවිය මේ දෙකටම නොවැටී මනරංජන නිර්මාණශීලිත්වයේ සිහින් මංපෙත දිගේ ඇවිද...

  • Name : Kasthuri Muwekuge Bhugola Vidya Potha - කස්තුරි මුවෙකුගේ භූගෝල විද්‍යා පොත
  • Vendor : Vidarshana Publishers
  • Type : Poetry
  • Manufacturing : 2025 / 12 / 10
Categories:

Guaranteed safe checkout

Kasthuri Muwekuge Bhugola Vidya Potha - කස්තුරි මුවෙකුගේ භූගෝල විද්‍යා පොත
- +

කතුවරයාගේ විසිනව වැනි කාව්ය සංග්රහයයි. කුමාර හෙට්ටිආරච්චිගේ කවිය පිය තබා යන්නේ සිතිය නොහැකි තරම් අවදානම් මංකඩක් දිගේය. එක පැත්තකින් විප්රකාර වදනේ බිහිසුණු ප්රපාතයයි. අනෙක් පැත්තෙන් දෛනික ඒකාකාරිත්වයේ මඩ වෙයි. ඔහුගේ කවිය මේ දෙකටම නොවැටී මනරංජන නිර්මාණශීලිත්වයේ සිහින් මංපෙත දිගේ ඇවිද එන්නේය.

 ~ සුනිල් විජේසිරිවර්ධන 

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid