Your cart is empty now.
හලාවතදී උපන් නජිලා අධිකාරි පාසල් අවධියේ සිටම නිර්මාණ කරණයෙහි ඇලුම් පෑ කිවිඳියකි. පුවත්පත් කවි පිටු ආදිය ඇසුරෙහි අභ්යාස සමය ගත කළ ඇය 2024 වසරේදී අචිරවතියෙන් මිදුණු සිතිවිලි' නමින් සිය ප්රථම කාව්ය සංග්රහය ප්රකාශයට පත් කරන්නේ ගොඩගේ අත්පිටපත් තරගයෙන් නිර්දේශ වූ කෘතියක් ලෙසිනි. එම කෘතිය 2025 වසරේ රජතපුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සඳහාද නිර්දේශිත විය.
තැන ඇත්තේ තැනින් තැන නජිලා අධිකාරිගේ දෙවන කවි එකතුවයි.