Rs 980.00
Vendor: Vidarshana Publishers
Type: Short Stories

"සයිමන් මහත්තයා දන්නවද මේ කවුද කියලා" බෝතලය තරමක් දුරට හිඳෙන්නට ඉඩ දී මම ඇසුවෙමි.

"තමුසෙලගෙ යාළුවෙක්නෙ. හැබැයි පුතෝ බැලුවම, ඊට වැඩිය දැන් මගේ රසිකයෙක්."

ඇස්කා සීසීකඩ විසිරුණු හිසකෙස් අදිමින් මා දෙස බැලුවේ කූරක් දෙකක් විදගන්නට බැරුව ආතතියෙන් දාඟලන ඉත්තෑවෙකු මෙනි.

...

  • Name : Simonge Maranayata Rathupata Bowseraye Athi Sambandathawaya - සයිමන්ගේ මරණයට රතුපාට බවුසරයේ ඇති සම්බන්ධය
  • Vendor : Vidarshana Publishers
  • Type : Short Stories
  • Manufacturing : 2026 / 01 / 16

Guaranteed safe checkout

Simonge Maranayata Rathupata Bowseraye Athi Sambandathawaya - සයිමන්ගේ මරණයට රතුපාට බවුසරයේ ඇති සම්බන්ධය
- +

"සයිමන් මහත්තයා දන්නවද මේ කවුද කියලා" බෝතලය තරමක් දුරට හිඳෙන්නට ඉඩ දී මම ඇසුවෙමි.

"තමුසෙලගෙ යාළුවෙක්නෙ. හැබැයි පුතෝ බැලුවම, ඊට වැඩිය දැන් මගේ රසිකයෙක්."

ඇස්කා සීසීකඩ විසිරුණු හිසකෙස් අදිමින් මා දෙස බැලුවේ කූරක් දෙකක් විදගන්නට බැරුව ආතතියෙන් දාඟලන ඉත්තෑවෙකු මෙනි.

"කෙළින් ම හඳුන්වලා දෙනවා නම් මෙහෙමයි. මෙන්න මූ තමයි සයිමන් මහත්තයා මරනවා කිව්ව එකා. කෝල කර කර වධ දීපු එකා". මැක්කා කෙළින් ම කියා දැම්මේ ය. ඌට තෙපර බෑම් අල්ලන්නේ නැත.

"නෑ තමුසේ?" සයිමන් ඇස් කුඩා කරමින් ඇස්කා දෙස බලා හිඳ තොප්පිය මඳක් ඔසවා කොණ්ඩය සකසා යළි පැලඳ ගත්තේය. "තමුසෙ යකෙක්නෙ. ඇයි අයිසෙ ඉතින් මරලා දැම්මේ නැත්තේ?"

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid