Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Progress Publishers
Type: Novels
Availability: 95 left in stock

80 දශකය යනු සමාජ, ආර්ථික හා දේශපාලනික චලනයන් හමුවේ ශ්රී ලාංකීය ජනසමාජය උඩුයටිකුරු වූ බිහිසුණු යුගයකි. පැවැති පාලන ක්රමයට එරෙහිව සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ හා දේශප්රේමී ජනතා ව්යාපාරයේ තරුණ තරුණියන් මෙන්ම සරසවි සිසුන් ද සිය ජීවිත පරිත්යාගයෙන් අරමුණු කරා...

Guaranteed safe checkout

Shapalath Deshaya - ශාපලත් දේශය
- +

80 දශකය යනු සමාජ, ආර්ථික හා දේශපාලනික චලනයන් හමුවේ ශ්රී ලාංකීය ජනසමාජය උඩුයටිකුරු වූ බිහිසුණු යුගයකි. පැවැති පාලන ක්රමයට එරෙහිව සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ හා දේශප්රේමී ජනතා ව්යාපාරයේ තරුණ තරුණියන් මෙන්ම සරසවි සිසුන් ද සිය ජීවිත පරිත්යාගයෙන් අරමුණු කරා ගිය ඒ ඛේදනීය ගමන, ලේ, කඳුළු, යකඩ හා ගින්දරින් මුසු වී මෙහි සටහන්ව ඇත.   

ලේඛකයාගේ ස්වීය ජීවන අත්දැකීම් සත්යය හා මායාව අතර දෝලනය කරමින්, එකී බිහිසුණු යුගයේ යථාර්ථයත් ඒ ඇසුරින් මතුවන අනාගතයක ආලෝකයත් පාඨක මනසෙහි තියුණු ලෙස චිත්රණය කිරීමට මෙම නවකතාව සමත් වෙයි.

Translation missing: en.general.search.loading