Soldout
Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 0 left in stock

තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි. විවාදයට සේම සම්මානයට පාත්ර වූ ‘අටවක පුත්තු’ නම් අතිශය ජනප්රිය වූ නවකතාව පළවීමෙන් පසු ‘කුරුලු හදවත’ නමින් මෙසේ...

Click here to be notified by email when this product becomes available.

Guaranteed safe checkout

Kurulu Hadawatha - කුරුලු හදවත

තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි. විවාදයට සේම සම්මානයට පාත්ර වූ ‘අටවක පුත්තු’ නම් අතිශය ජනප්රිය වූ නවකතාව පළවීමෙන් පසු ‘කුරුලු හදවත’ නමින් මෙසේ පළ වෙයි.

Translation missing: en.general.search.loading