Your cart is empty now.
‘සිහින ඇහිඳිමු’ විචිත්ර කාව්ය සංග්රහයකි. ස්ත්රියගේ ආත්මයෙන් මතුවන හැඟීම් නිර්ව්යාජව ගෙන හැරපාන අතරම, ස්ත්රී චෛතසික සොබාවයන් සියුම්ව හා විවෘතව ගෙනහැර දක්වන්නට කිවිඳිය මනාව සමත්ව ඇත් බව විචාරක මතයයි. එසේම මෙම සංග්රහයෙහි සෑම කවකම පොදු ලක්ෂණය සරලත්වයයි.
Handpicked reads you’ll love.